පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

පද්මෙ සමග සබඳතා පැවැත්වූ නිළියන් ගැන ප්‍රකාශයක්
අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම…
ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන ලංකා ඛනිජ තෙල් නීතිගත…
කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි
කුච්චවේලි ප්‍රාදේශීය සබාවේ සභාපතිවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලෙ මුබාරක්…
බැකෝ සමන්ගේ බිරිඳට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. සැකකාරිය රිමාන්ඩ් භාරයට…
වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුවයි. මෙම වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ…
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන ”ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී තිබෙනවා. ජනතාවට ගුණාත්මක, ඵලදායි හා…
ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය පහළ ගොස් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය…
ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී එකතුකළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබෙනවා. මෙම වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2යි දශම…
විදුලිසැර වැදී කාන්තාවක් මරුට
බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කාන්තාවක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්. විදුලිය…
යාපනය සරසවියෙන් ටී 56 මැගසීන් දෙකක් සොයා ගැනේ
යාපනය විශ්ව විද්‍යාලය තුළ තීබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සොය ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබියදී මෙම ටී 56 වර්ගයේ මැගසීන් දෙක…
පොලිතීන් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම්
වෙළදසැල්වලින් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව අදාල පොලිතින් බෑග් සඳහා අය…
කෝටි 3 කට අධික මත්ද්‍රව්‍ය සමග පද්මේගේ ගෝලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය…
හිටපු ජනපති මහින්දගේ PSO නෙවිල්ට ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරඟයක් අද
රෆායෙල් නඩාල්ට අමිහිරි පරාජයක්
කොදෙව් කණ්ඩායමට කඩුලු 08ක ජයක්
2024 අයි.පී.එල් කිරුල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතු කර ගනියි
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
චීනය විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































