දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…

තව කියවන්​න

අද දවසේ කාලගුණ තත්ත්වය

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් ිට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිව්, ත්‍රීකුණාමලය, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම්…

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පස් දෙනෙක් දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(30) සවස ලද තොරතුරක් මත හිඟුරාන…

දිට්වා සුළි කුණාටුවෙන් නායයාමේ අවදානමක් හේතුවෙන් දින ගණනාවක් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත තමන් නිවෙස්වලට පැමිණියත් තමන් පදිංචිව සිටි නිවාස වැඩි ප්‍රමාණයක් බිත්ති පුපුරා ඉරිතලා ගොස්…

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත්…

බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්‍රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා…

ඇති­මලේ වැවිලි සමා­ගමේ විධා­යක නිල­ධා­රි­නි­යක් ස්කූටර් යතු­රු­පැ­දි­ය­කින් යමින් සිටි­යදී ටිපර් රථ­යක ගැටී බර­ප­තළ තුවාල ලබා මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙ‍‍රේදා (27) මිය­ගොස්…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති මහජන සම්බන්ධතා…

ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණය පොලිස් වස­ම්වල පෙරේදා (27) සැක කට­යුතු මරණ දෙකක් සිදුව ඇති බව පොලී­සිය පව­සයි. රාත්‍රී ඔඩ්ඩි­සු­ඩාන්, කර­ඩි­පි­ලව් ප්‍රදේ­ශයේ අතුරු මාර්ග­යක පුද්ග­ල­යකු පාපැ­දිය සමඟ…

මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදු තම කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. “ඩුබායි…

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ…

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සදුදා දක්වා යළි කල් දමා තිබෙනවා. එහි සභාපති…

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ, වැවිලි සහ ප්‍රජා…

නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙක් සහ මත්පැන් පෙරීමට…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…

කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…

අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…

පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. තරගය…

තව කියවන්​න

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…