වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ජනතාව සහ සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. යම් යම් පාර්ශ්ව තුළ…
ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී
ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ…
බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේ.…
“කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ…
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී ඊයේ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් නාවික හමුදාව…
ශ්‍රී ලංකාවේ කාබනික අපනයන අංශයේ සැලකිය යුතු වර්ධනයක්
පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික කාබනික පාලන…
උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට අනුමැතිය
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2023 අංක…
නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක් සහ වාහන දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති…
නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා. මෙම නව පනත් කෙටුම්පත තුළ එක්සත්…
2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් එක්වෙයි
2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත ස්ථාන 10 අතරට මෙරට ගාල්ල නම් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ ලෝක ප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය විසින්. මධුසමය ගත…
ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 16 වනදා වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි…
සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිමියෙකු…
ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුවන බව පොලිසිය පවසනවා. එම දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍ය අද(20) දින…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද පැවැත්වෙනවා. D, C…
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි. එහිදී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
Meta විසින් Whatsapp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat lock කිරීමට හා මුරපදයක් හෝ ඇඟිලි සලකුණු…
මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින්…
වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව,…
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු…
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර…
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(08) දිනයේදී ද…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…



















































