අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
මධ්‍යම සහ ඌව පලාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර,…

දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ…
ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
ඇඹිලිපිටිය, වීරසිංහපුර සහ මහනුවර, දුටුගැමුණු වීදිය යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී…
මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(24) දින අධික සීතල කාලගුණ තත්ත්වයක් සහ ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද…
දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06…
නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත්…
අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධයක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පෙබරවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත…
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය…
නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
මේ දිනවල නුවරඑළිය සංචාරය සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසනවා. එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ප්‍රධාන…
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කෑගල්ල, අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ තලෝවිට ප්‍රදේශයේදී මෙලෙස යතුරු පැදි දෙකක්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
ඉදිරි පැය 36ක කාලය සඳා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය…
නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
නිවසක් බිඳ රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීමේ අපරාධයකට අදාළ සැකකරුවන් පස් දෙනෙකු හා සැකකාරියක් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර හෙට ආරම්භ වනවා. මේ යටතේ කොළඹ, කළුතර, ගාල්ල, ගම්පහ, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 21…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු මිතුරන්ගේ තරගයේ කාසියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයෙන්…
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ…
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක…
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා…
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක…
බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව…
පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 61ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් වූවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්රලියා තරගය අද
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර…
ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන්…
පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
කෘතිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “ඒ.අයි.ඉම්පැක්ට් සමුළුව 2026” අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ සඳහා ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45 ක නියෝජිත ් සහභාගී වනවා.
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
ඉන්දියාවට භූ කම්පනයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් කටුනායක
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…




















































