ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,033 ක් වන බවයි එම ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති…

නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය අවලංගු කෙරේ
රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ…
පාසලෙන් ඉවත් වූ 10 වසරේ සිසුවා සාමන්‍ය පෙළ ලියා A9ක් ගනී – Video
හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ…
මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
යාපනය කෝපායි ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. අදාළ සිසුවා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර…
ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍යයි – විමල් වීරවංශ
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රටට ප්‍රශස්ථ නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා. උත්තර ලංකා සභාගයේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රිවරයා…
ආහාර සහන ලබාදීම ආරම්භ කරයි
මෙරට පවුල් 66,000 කට ආහාර සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටපොල මහතා…
චීන පරිත්‍යාගය
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති අමෙරිකානු ඩොලර් 27 ක ප්‍රදානය භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.…
පාස්කු සැකකරුගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්
පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයා ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණා සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ…
ගුරු මාරුවට නව ක්‍රමවේදයක්
රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ ලබාදෙන ස්ථාන මාරු ක්‍රමවේදය අනුව ගුරුවරුන්ට ලබාදෙන ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා…
රැස්වීම ගැන ප්‍රශ්නයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා…
ඉන්දීය ධීවරයින් 24 ක් රක්ෂිත බන්ධනාගාරට
ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . අදාළ ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන්…
උතුර සහ නැගෙනහිරට අද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී…
අද පාර්ලිමේන්තු ආරම්භය පෙරවරු 09.30 ට – Video
කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද දිනයේදී කර්මාන්ත ,වෙළද වාණිජ හා ආහාර…
කන්සා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රජයේ සුදානමක්
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂදීය කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා . අමාත්‍යවරයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර අද රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය සදහන් කර තිබුණේ, අමෙරිකානු ජනාධිපති යනු ධවල මන්ධිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරු නොවන බවයි. ධවල මන්ධිරයේ නැගෙනහිර කොටසේ ඉදි කිරීමට සැළසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාව සදහා…
සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































