මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකල බවයි මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම්…

බොර තෙල් මිල තවදුරටත් පහළට
ලෝක වෙළදපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්.ටි.අයි බොරතෙල් බැරලයක මිල ඊයේ පස්වරුව වන විට සටහන්ව තිබුණේ ඩොලර් 74 යි දශම 2 යි…
විහාර දේවාලගම් පනත සංශෝධනයට
සියලුම නිකායන්ගේ එකගතාව මත තේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව නව කෙටුම්පතක් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව සියලුම නිකායන් ඉදිරිපත් කළ යෝජනා…
දේශපාලන පක්ෂ මැතිවරණ වෙනුවෙන් සුදානම් වෙද්දී ජනපති පමණක් රට ගොඩ නැගීමට කටයුතු කරනවා – චාමර කියයි
මෙරට පවතින සියලු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් සුදානම් වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් වර්තමානයේ රට ගොඩ නැගීම සඳහා කටයුතු කරමින් සිටින බව…
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් ප්රාශයක්
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය ආයෝජකයින් මෙරට පැවති අරගල හේතුවෙන් ආයෝජනය කිරීම සඳහා නොපැමිණි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා…
උසස් පෙළ විභාගයට සියයට 80 ක පැමිණීම අනිවාර්ය කරයි
2023 වර්ෂයේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා විසින්…
වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකර ගත් තරුණිය
වික්ටෝරියා ජලාශයට පැන තරුණියක සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක්. ප්‍රේම…
කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්
ජපන් ජාතිකයෙකුට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06 ක මුදලක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටි ධාවන ශූර ඩිලන්ත මාලගමුව…
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කුෂාන්ට එරෙහිව රතු නිවේදනයක්?
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ තහනමකට ලක්වූ කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. සංචාරක වීසා…
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී ගණන
මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පාර්ශවයෙන් මන්ත්‍රිවරු 25 ක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ 3 %…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ඝාතනය කෙරේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්…
බැසිල් කටුනායක ගුවන් තොට භාවිත කළ ආකාරය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රය භාවිත කර ඇත්තේ ඊට අදාළ සම්මතයන්ට යටත්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ගුවන් තොටුපොල ප්‍රභූ…
ගෑස් හිඟයකට ඉඩක් නෑ
රට පුරා ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ දෙසැම්බර් පළමු වනදා සිට අත්‍යාවශ්‍ය සේවා…
දීර්ඝ විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. එය මෙතෙක් ඉතිහාසයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
ඉරානය සමග සාකච්ඡා ලබන සඳුදා ඇරඹෙන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, එම ගිවිසුම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් තමන් නියම නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා. ගිවිසුමක් ඇති කර ගැනීම තම ප්රමුඛ අරමුණ බවත්,…
ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































