ගතවූ පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වෙයි
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇති…

බන්දුලගෙන් ලං.ග.ම සභාපතිට නිවේදනයක්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. සිය…
අවිධිමත්ව කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැඩි නීති
අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්
විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන වසරේ දී පැය 6 ත් 8 ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලිබල හා…
අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි…
බස් ගාස්තු පහත නොදැමේ
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත නොදමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක්…
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු අත්අඩංගුවට
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාලවයි කොළඹ…
ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීමට ලෝක බැංකුවේ අනුමැතිය
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට සහනදායි මූල්‍ය පහසුකම් ලැබෙනු ඇති බවයි වාර්තා…
රුහුණු විද්‍යා පීඨයේ සිසුන් 54 කගේ ශිෂ්‍ය භාවය අවලංගු කරයි
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදු වූ ගැටුමට සම්බන්ධ සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අවලංගු කර තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක්…
ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක ජල කප්පාදුවක්
ජාඇල – ඒකළ – දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන…
විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කෙරේ
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා…
මැතිවරණයට කාලය පැමිණ ඇති බව බැසිල් කියයි
මැතිවරණයක් පැවැත්වීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. සිය පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි…
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා…
පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු‘ පිරිනැමීමට ලෝක…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය ඊයේ…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා…
කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් කුවේට්හි නිල ගුවන් සේවය වන ‘කුවේට් එයාවේස්‘ මඟින් ඔවුන්ගේ ගුවන්ගමන් වේලාවන් වෙනස් කර ඇති බවයි සඳහන් වන්නේ. එම ගුවන් සමාගම මගීන්ට දැනුම් දී ඇත්තේ තම ගුවන් ගමන්වල නවතම තත්ත්වය පිළිබඳව…
වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































