ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අගමැති අතර හමුවක්
ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී එම නියෝජිතයින් පවසා ඇත්තේ මෙරට මැතිවරණ…
අගමැති සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ජින් ලික්වින ්මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා . එහිදී…
පිරමිඩ ජාවාරමට සම්බන්ධ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාවක් සහ ඇයගේ ස්වාමී පුරුෂයා පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්පාර පන්නල්ගම ගම්මානයේ එම ජාවාරම කරන ලද…
ශෂීන්ද්‍රට උදව් කරලා අත්අඩංගුවට ගැනුණු අතිරේක ලේකම්වරියට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ඇපමත මුදාහැර තිබෙනවා. ඒ මහවැලි අධිකාරියට අයත් ඉඩමක දේපළ…
නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාකි හමුදාව විසින් කල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ ඊයේ(07) දින…
කළුකඩ හිමියන් නිසා බැටකන වතු කම්කරු ප්‍රජාව
මස්කෙළිය, සාම්මලේ, නල්ලතන්නිය හා නෝර්ටන්බි්‍රජ් යන ප්‍රදේශවල වතුකරයේ පිහිටි බොහෝ වෙළෙඳ සැල්වල කුළු බඩු ඇතුළු සියලුම භාණ්ඩ මිල පාලනයකින් තොරව අධික මිල ගණන්වලට අලෙවි කිරීම…
පියල් මනම්පේරි තවදුරටත් රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පියල් මනම්පේරි නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මිද්දෙනියෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ…
මත්තල ගුවන් තොටුපොළ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම වසරේ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් පිරිසක් විරෝධතාවයක නිරතව තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී අද(08) උදෑසන මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.…
මෙරට රන් මිල යළි ඉහළට
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබුනා. එමෙන්ම ස්පොට් රන්…
අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පසුගිය සිකුරාදා දිනයේදී ඇප මත මුදාහැරීමෙන් පසුවයි.…
ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා…
අණ නොතකා ගිය මෝටර් රථයට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් දෙවන එක්දින තරගය අද
LPL තරගාවලිය අදින් ඇරඹේ
2024 විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් අවසන් සටන අද
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !
අධිකරණ තීන්දුවක් ආපසු හරවන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































