Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2025-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාකි හමුදාව විසින් කල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නාවික හමුදාව කියා සිටියේ ඊයේ(07) දින ඒ 7 මාර්ගයේ කල්පිටිය නගර සීමාවේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක තොගයක් රැගත් කැබ් රථයක් සමග සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    වයඹ නාවික විධානයට අයත් නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව කල්පිටිය නගර සීමාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කර තිබෙනවා.

    එහිදී සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂාවලට ලක් කිරීමේදී මෙම නීති විරෝධී ගෙන එන ලද බීඩි කොළ තොගය සොයාගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 41ක් වන කල්පිටිය තලවිල සහ පාලවිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

    සැකකරුවන්, කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදී තිබෙනවා.

    පෙර පුව​තකළුකඩ හිමියන් නිසා බැටකන වතු කම්කරු ප්‍රජාව
    ඊළඟ පුව​ත ශෂීන්ද්‍රට උදව් කරලා අත්අඩංගුවට ගැනුණු අතිරේක ලේකම්වරියට ඇප

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group