Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
    • එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
    • ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
    • නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
    • විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
    • ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
    • 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    • ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පලාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම, සබරගමුව සහ වයඹ පලාත්වල ඇතැම් ස්ථිනවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ජනතාව දැනුම් දෙනවා.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනයද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

    එසේම සුළං නැගෙනහිර දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැයිට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පවතින බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    පෙර පුව​තහෑෂ් සමග අයෙක් කොටුවෙයි
    ඊළඟ පුව​ත ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

    ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group