අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි
නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිර වූ පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත ප්‍රදේශයේ පදිංචිව…
මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ
ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකු තවමත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා…
වැලි කලවම්කර පොහොර දුන් සමාගමකට වැඩ වැරදී
ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා . එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට…
එ ජා ප ආසන සංවිධායකවරුන් තෝරාගැනීමට අයදුම්පත් දහසක සංඛ්‍යාවක්
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය වූ අයදුම්පත් දහසක සංඛ්‍යාවක් ලැබී ඇති බව එම පක්ෂය පවසනවා. අදාළ සම්මුඛ පරීක්ෂණ…
“ඕයි වෙල් විදානේ ඉඳ ගන්නවා” – විමලවීරගේ රතු කට්ටෙන් කලවැද්දෙක් පනී -VIDEO
සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා. ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි.…
උසස් පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් වෙයි
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව 2021 උසස් පෙළ…
රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක්
මෙරට ප්‍රදේශ කිහිපයක රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා. ඒ, විදෙස් රටවලින් අමු රබර් කිරි ගෙන්වීම හේතුවෙන්, දේශීය රබර් මිළ…
සමන්තා පවර් අලී සබ්රි හමුවෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණවලද අවශ්‍යතාවක් පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබෙනවා.…
විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මන්ඩලයේ අතිරේක මණ්ඩල සාමාන්‍යාධිකාරී මොහාන්…
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර…
වරාය අධිකාරියේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති මෙම කමිටුව…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
2022 වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන සඳුදා සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.…
කෙහෙළිය ඇතුළු 23 දෙනෙකුට නියෝගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකවැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු 23කුට එරෙහිව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සදහා ලබන 14 වනදා කැඳවීමට ශේෂ්ඨාධිකරණය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
ඉන්දියාවේ ප්‍රථම ”නමෝ භාරත්” අධිවේගී නාගරික මගී ප්‍රවාහන දුම්රිය කොරිඩෝව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ විවෘත කර තිබෙනවා. නවදිල්ලි නුවර සහ උත්තර ප්‍රාන්තයේ මීරුට් නගර යාකරමින් ඇරඹි මෙය එරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් බව සඳහන්. පැයට කිලෝමීටර 120 ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට නියමිත මාර්ගයේ දුර කිලෝමීටර් 82.5 ක්. ඒ අනුව එම ගමනාන්ත…
පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…




































