හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
හෙට (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කරයි
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි අද සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා . ඒ අනුව…
තවත් හමුදා නිලධාරියෙකුට අමෙරිකාවෙන් සම්බාධක
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා තිබෙනවා. ලෝක මානව හිමිකම් උල්ළංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ නවතම ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සම්බාධක…
ස ජ බ යෙන් ආණ්ඩුවට චෝදනා
ආණ්ඩුව ජනතාව මත බදුබර පටවමින් ජනතාව පිඩනයට පත් කරමින් සිටින බව සමගී ජන බලවේගය චෝදනා කරනවා. එම පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තමන්…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් අද නැවත ආරම්භ කෙරෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත්…
තැපැල් සේවකයින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක
තැපැල් සේවකයින් මේ වන විට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වනවා. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය ඊයේ පස්වරු 4.00 සිට අද මධ්‍යම රාත්‍රී…
ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්
උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද ගෑස් නෞකාවක්…
පාසල් පැවැත්වීම ගැන නිවේදනයක්
රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වය මත ඉකුත් සිකුරාදා මෙම…
බන්දුල ගුණවර්ධන සහ නිමල් සිරිපාල ද සිල්වා අතර විශේෂ හමුවක්
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව…
වායු දූෂණය ඉහළ යාමත් සමග රෝග රැසක් මතුවීමේ අවදානම තවදුරටත්
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද උදෑසන වනවිට ඊයේ දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බව වාර්තා වනවා. අද උදෑසන 8 වන විට කොළඹ…
ගූගල් හරහා සෙක්ස් සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව මගින්…
මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක්
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් හේතුවෙන් උතුරු…
මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන රථ වාහන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා . නියමු ව්‍යාපෘතියක් ලෙස එම…
සි අයි ඩී නිලධාරීන් ඇතුළු පිරිසක් ඕමානයට
මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ ඕමාන්…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































