Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වායු දූෂණය ඉහළ යාමත් සමග රෝග රැසක් මතුවීමේ අවදානම තවදුරටත්

    වායු දූෂණය ඉහළ යාමත් සමග රෝග රැසක් මතුවීමේ අවදානම තවදුරටත්

    2022-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද උදෑසන වනවිට ඊයේ දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බව වාර්තා වනවා.

    අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇති බව සදහන් .

    ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසයි .

    එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 සිට 150 මට්ටම සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර බවයි.

    මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා .

    http://vnews.lk/wp-content/uploads/2022/12/SARATH-PREMASIRI-EDIT-.mp3

    මේ අතර ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළ යාම හමුවේ රෝග ලක්ෂණ රැසක් මතුවීමේ අවදානම තවදුරටත් පවතින බව ශ්වසන රෝග විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා .

    ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේ , හුස්ම ගැනීමේ අපහසුතා, උගුර, නාසය හා ඇස් කැසීම හා මද උණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

    එමෙන්ම වායු දූෂණ තත්ත්වය දීර්ඝ කාලීනව පැවැතිය හොත් ඇදුම රෝගීන්ට, කුඩා දරුවන්ට මෙන්ම ගර්භනී මව්වරුන්ට බලපෑම් ඇතිවිය හැකි බවද එම සංගමය පැවසුවා .

    air pollution sarath premasiri
    පෙර පුව​තගූගල් හරහා සෙක්ස් සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
    ඊළඟ පුව​ත බන්දුල ගුණවර්ධන සහ නිමල් සිරිපාල ද සිල්වා අතර විශේෂ හමුවක්

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group