ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියයයි
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙක්. සිය බාල නැගණිය…
ඡන්ද පෙට්ටි අලුත්වැඩියාවට
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති…
ජල පාරිභෝගිකයන් 2000 කට නඩු
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඊට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනයට නව චක්‍රලේඛයක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්…
විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර…
බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 32කට පන්ති තහනම්
නවක වදය මුල් කර ගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිස් දෙදෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ ස්වාමීන්…
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් – ලාල් කාන්ත කියයි
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්…
විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන්ට නිවේදනයක්
ලබන 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන…
අතුරුදන්ව සිටි එප්පාවල දරුවා රිකිල්ලගස්කඩින් හමුවෙයි
දින කිහිපයකට ඉහතදී අතුරුදන් බවට පොලීසිය ට වාර්තා වූ එප්පාවල ප්‍රදේශයේ පිරිමි දරුවා හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම දරුවා රැගෙන ගිය බවට…
සිල්වර් ස්ප්‍රිට් නෞකාවෙන් සංචාරකයින් 438 දෙනෙකු මෙරටට
සිල්වර් ස්ප්‍රිට් නෞකාවෙන් සංචාරකයින් 438 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. එම නෞකාව ඇමරිකාවේ සිල්වර් සී කෘස් සමාගමට අයත්වන අතර එය දිගින් මීටර 211 ක් සහ පළලින්…
වී එෆ් එම් අපි සජීවීව ගෙන ඒමට නියමිත මධ්‍යම රාත්‍රී නත්තල් ප්‍රධාන දේව මෙහෙය
අද මධ්‍යම රාත්‍රියේ උදාවන නත්තල පිළිගැනීමට ලක්වාසී සියලු කිතුණු බැතිමතුන් සූදානමින් සිටිනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර…
දූෂණ – අක්‍රමිකතා වැලැක්වීමට නව නීති
මෙරට දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සකස් කර ඇතැයි අධිකරණ අමාත්‍ය, ආචාරය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන්…
මැතිවරණ වියදම් රෙගුලාසි කෙටුම්පත ගැන රහසිගත නිගමනයක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































