BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 382ක්. මෙතෙක් රුපියල් 353ක්ව පැවැති…

ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය
ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා…
ආදර්ශා කරඳන අත්අඩංගුවට
මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරදන නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරිගණක අපරාධ ඒ්කකය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආශු…
නිදහස් ජනතා සන්ධානය එළිදක්වයි
දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය එළිදක්‌වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය…
PHIවරුන්ගෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට අනතුරු ඇඟවීමක්
ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උධ්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.…
වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක්…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවට ට කැඳවන බව මැතිවරණ කොමිසම පවසනවා.මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය…
පනාමුරේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
පනාමුර, කැම්පනේ, කළුගලහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් ගමන් කරමින් පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඝාතනය…
ගිරිඋල්ලේදී පෙර පාසල් දරුවන් 22ක් රෝහලට
එළිමහනේ සෙල්ලම් කරමින් සිටි පෙර පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ…
අමෙරිකා ආරක්ෂක කවුන්සිලයේ ලෝබකර් ජනපති හමු වෙයි
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් (Eileen Laubacher ) මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…
සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’
සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා…
ජනපති සමග සාකච්ඡාවල ප්‍රගතියක් නෑ – Video
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් ව ූබව දෙමළ ජාතික සන්ධානය පවසනවා. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන්…
තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා කාරක සභා අනුමැතිය
නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත…
මහින්ද රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර
විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































