Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය

    ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය

    2023-01-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන
    ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

    ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

    ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

    ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම
    ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය
    සඳහන් කළේ.

    නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩ ගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම්
    යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

    එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය
    මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක්
    කොළඹගේ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය
    වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන
    ඇති සාධනීය පියවරට ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ
    ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

    ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
    අදමිරාල් අයලින් ලෝබකර් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
    මහතා ඊයේ හමු වුණා.

    එහිදී ඇය ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

    ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික
    සැළසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා

    ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
    අදමිරාල් අයලින් ලෝබකර් මහත්මිය දැනුම්වත් කර තිබෙනවා.

    එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම
    පිළිබදද මෙහිදී සාකච්ඡා වී තිබුණා.

    ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
    අදමිරාල් අයලින් ලෝබකර් මහත ්මිය මෙහිදී පැවසුවේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ
    හවුල්කාරීත්වය අගය කරන අතර එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන්
    කටයුතු කරන බවයි.

    The United States appreciates the effort to get the President to recover Sri Lanka
    පෙර පුව​තආදර්ශා කරඳන අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කරයි

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group