අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාජන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින…

සඳගල සොරා ගැනීමට පොහොට්ටු මන්ත්‍රී ඇතුළු හතරක් රක්ෂිත බන්ධනාගාරයට
කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ…
බංග්ලාදේශ ණය ගෙවන්න තවත් සහන කාලයක්
ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ අතර විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත්…
මාවනැල්ල සභාපති අල්ලස් දැලේ
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස්…
මනම්පිටිය වැලි සේවකයන් විරෝධතාවක
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන…
ලංකාවේ මත්පැන් රටවල් 35කට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන අරක්කු, පොල් රා, තල් වැනි මත්පැන් ලොව පුරා රටවල් තිස් පහකට පමණ අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
රුවන්පුර යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නක්
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) දින ගින්නක් හටගෙන තිබෙනවා. අක්කර 23 ක් පමණ…
කැළණිතිස්සට නැප්තා ලැබෙයි
කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබෙනවා. ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෙට දිනය…
වන අලියෙකු ගැටීමෙන් ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපනියි
වන අලියෙකු ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබෙනවා. අද අලුයම අනතුර සිදුව ඇත්තේ හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී. අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර…
තෙල් සහ ගෑස් ගවේෂණයට සූදානම්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා නීතිමය රාමුව අවසන් කර තිබෙනවා. ඊට අදාළ ආයෝජන සඳහා රෙගුලාසිවලට අත්සන් කළ බවයි විදුලිබල හා බලශක්ති…
SSP සිසිලගේ වැඩ තහනම්
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොණරාගල කොට්ඨාස භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්ව…
විදුලිබල මණ්ඩලය අර්බුදයක් ගැන කියයි
ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය මුදල මණ්ඩලය විසින් සපයා…
හිටපු මහ ඇමැති රෙඩිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට කුරේ මහතා 74 වන වියේ පසු වූවා. වාද්දුව…
ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට
ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































