Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මනම්පිටිය වැලි සේවකයන් විරෝධතාවක

    මනම්පිටිය වැලි සේවකයන් විරෝධතාවක

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසට බලකරමින් මනම්පිටිය වැලි සමාගමට අයත්, වැලි ටිපර් ‍රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයන් පිරිසක් අද දහවල් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූනා.

    පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා ලෙස සේවය කරන ටෙක්ශාන් ජයසිංහ මහතා දේශපාලන පළිගලිගැනීම් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කර ඒ වෙනුවට එහි සේවයේ නියුතු ඉංජිනේරුවරයා පොලොන්නරුවට යොමුකර ඇති බවත්, පොලොන්නරුව ඉංජිනේරුවරයා විනිවිදව සේවය කර ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළා.

    එවැනි අවස්ථාවක වත්මන් පරිසරය අමාත්‍යවරයා ලෙස මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන නසීර් අහමඩ් මහතාට හිතවත් ඉංජිනේරුවරයෙකු පොලොන්නරුව කාර්යාලයට යොමුකර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් කටයුතු සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

    වත්මන් පරිසරයට අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් තම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී මඩකලපුව කැණීම් ඉංජිනේරුවරයා පොලොන්නරුවට අනුයුක්ත කළහොත් තමන් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු වලින් ඉවත් වන බවද ටිපර් රථ රියැදුරන් අනතුරු අඟවා සිටිනවා.

    ටිපර් රථ රියැදුරන්, වැලි ගොඩදමන්නන් සහ සේවකයින් තුන්සියකට ආසන්න පිරිසක් එක්ව පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූණා.

    (පොලොන්නරුව – රොෂාන් තුෂාර තෙන්නකෝන්)

    Batticaloa

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ රැසකට තද වැසි
    Batticaloa Manampitiya Polonnaruwa protesr sand
    පෙර පුව​තලංකාවේ මත්පැන් රටවල් 35කට
    ඊළඟ පුව​ත ලොව වටිනාම සමාගම් හිමි රටවල් අතර 05 වන තැන ඉන්දියාවට

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group