මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාරය තුළ ඊයේ සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන…

නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ යාපනය, කෝපායි ප්‍රදේශයේ සිදු…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
“ප්‍රවේශම්වන්න, අප රටට මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුවත් දැනගත යුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන්…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්ද ඉහළ ගියා.…
IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (Lanka IOC )ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සුදු ඩීසල් ලීටරයක…
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ…
සමාජ්ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ රට තුළ ඉන්ධන නොමැති බව සඳහන්…
හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
ඉන්ධන මිල වැඩි වුවද හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොමැති නිසා ඉන්ධන තොග ලැබෙනතුරු වසා දමා තිබෙනවා. කෙසේ වෙත් වාහන හිමියන් ඉන්ධන තොග ලැබෙන…
ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
නානුඔය, ග්ලාස්ගෝ වතු යායේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) දහවල් 1ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන්…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන…
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් රාමනාදපුරම් සහ හුංගම යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ රාමනාදපුරම් පොලිසියට ලද තොරතුරක් මත ඊයේ(21)…
අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ ප සුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන…
සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් …
අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
1. නැවුම් වෙනසක් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ.…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 වටයේ තරගයෙන් පෘතුගාල කණ්ඩායම පරාජයට…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ…
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන…
කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය…
පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
ඉන්දියාවේ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ දරුණු නායයෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් කිහිපදෙනෙකු පස්වලට යටවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම අනතුර සිදුව ඇත්තේ මලප්පුරම් සහ වයනාඩ් දිස්ත්‍රික්ක යා කරන උමං මාර්ග ව්‍යාපෘතියේ කල්ලාඩි මීනාක්ෂි පාලම අසල බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
චීනයේ නාය යෑමකින් 16 දෙනෙකු අතුරුදන්
යුක්රේණයේ මිසයිල හිගයක්
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































