BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 382ක්. මෙතෙක් රුපියල් 353ක්ව පැවැති…

පිරමීඩකාරයෝ හතක් බන්ධනාගාරයට !
නීති විරෝධී පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම පිලිබදව චෝදනාවකට අදාලව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . මෙම ප්‍රකට පිරමීඩාකාර යෝජනා…
කර්මාන්ත වලට ෆුල් සප් එක දෙනවා අගමැති කියයි ! – VIDEO –
කර්මාන්ත ගොඩනැගීම සඳහා රජයක් වශයෙන් දිය හැකි පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා . ඇය මේ බව සදහන් කලේ කොළඹ…
ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ගංජා හේනක් වැටලීමෙන් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුතු ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්ඉරමංකඩ ප්‍රදේශයේදියි. තණමල්විල හම්බෙගමුව…
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයන් තිස්දහසකට වැඩි පිරිසක් පරීක්ෂාවට
අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 30,988 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ අනුව එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 22 ක් හඳුනාගෙන…
මියන්මාරයේ සයිබර් ග්‍රහණයේ සිටි ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගනියි
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබෙනවා. එම පිරිස මේ වන විට එරට හමුදා කඳවුරක සිටින බවයි මියන්මාරයේ පිහිටි…
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා ගිය බෝට්ටුව පොලිස් භාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි යන අයව ඉන්දියාවට රැගෙන ගිය බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,…
මියන්මාරයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගැනේ
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගෙන ඇති බව වාර්තා වනවා. මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ මේ වන විට…
පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවක් 7 දෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ…
ඉෂාරා ඉන්දියාවට ගිය බෝට්ටුව හමුවෙයි
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව…
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද(24)…
රුපියල් 26,745,000ක මුදල් සමග 7ක් කොටු
හිමිකාරීත්වය තහවුරු කරනොගත් රුපියල් දෙකෝටි හැට හත් ලක්ෂ හතළිස් පන් දහසක මුදල් සමග සැකකරුවන් හත් දෙනෙක් සහක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය…
දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
නීති විරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගයෙක් තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ මෝටර් රථයේ තිබී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
පළමු එක්දින තරගය ජය ගන්නට අයර්ලන්තයට
පළමු එක්දින තරගයේ කාසියේ වාසිය අයර්ලන්තයට
2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
රගාසා සුළි කුණාටුවෙන් තායිවානයේ 14කට දිවි අහිමි වෙයි
හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































