ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින්…
ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී නමැත්තාගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…
රට රස්සාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් ඊයේ(16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය…
මියගොස් සිටි කැළෑ බළලෙකුගේ සිරුරක් හමුවෙයි
මියගොස් සිටි කැළෑ බළලෙකුගේ සිරුරක් අද(17) කොටගල ප්‍රදේශයෙන් හමු වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසනවා. කොටගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස අසළ කැලෑ බලලා මියගොස් සිටි…
ගමට ආ කිඹුලා ගම්මුන් විසින් අල්ලා ගනියි
තිරප්පනය වනජීවී බල ප්‍රදේශයේ ඉඳිගහවැව ගම්මානයේ නිවසකට පැමිණි කිඹුලකු ප්‍රදේශවාසීන් අල්ලා ගස්ක බැඳ තිබෙනවා. නිවසට පැමිණි කිඹුලකු අල්ලා ගෙන සිටින බවට තිරප්පනය වනජීවී කාර්යාලයට දැනුම්වත්…
කුමාර් ගුණරත්නම් යුරෝපයට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා දේශපාලන හා පක්ෂ සංවිධාන කටයුතු කිහිපයක් වෙනුවෙන් අද (17) දින විදේශගත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි…
PHOTO: බගවන්තලාව ප්‍රදේශයට තද වැසි – පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි
බගවන්තලාව ප්‍රදේශයට අද(17) පස්වරුවේ ඇද හැලුණු අධික වැසිත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. බගවන්තලාව කොටියාගල…
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන විභාගය උත්තර පත්‍ර නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන විභාගය 2024(2025) විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අදාළ අයදුම්පත්‍ර 2025 ඔක්තෝබර් මස 31 වන…
කලාඔය භාවිත කරන ජනතාවට දැනුම්දීමක්
ඉදිරියේදී රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ වැව් පෝෂක ප්රදේශය්නට ලැබෙන අධික…
දිළිඳු පවුල් සඳහා ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත
රජයේ භාණ්ඩාගාරයේ මුදල් පැවැති රජයන් මෙන් සැරසිළි සහ මාධ්‍ය සංදර්ශණ වලට නොයොදවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා යොදවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
ඖෂධ මිල නියාමන ගැසට්ටුවට අනුමැතිය
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ…
වෙන්නප්පුවේ මාරක අනතුරක්
වෙන්නප්පුව, කිරිමැටියාන මාර්ගයේ ගොරකගස් හන්දියේදි අද උදැසන පාසැල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදිම මිය ගොස් තරුණියක්…
බඩෝවිට ආශා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මර්වින් ජානා නමැත්තාගේ සමීපතමයෙක් වන බඩෝවිට ආශා නමැති කාන්තාව මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව බඩෝවිට ප්‍රදේශයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර…
කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට…
කාර්යාලයේ තිබෙන සීල සමාධි වැඩසටහනට යන බව පවසා වෙනත් කාන්තාවක් සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිඳ…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබෙනවා. රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය.ි. රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් විසින් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණා.
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව
වට්ස්ඇප් – නව විශේෂාංගයක් එයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…























































