Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා

    දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දීපාවලී උත්සව සමයට නිවාඩු ලබා වතුකරයට පැමිණි විශෘල පිරිසක් ආපසු අද (27) දින රැකියා ස්ථානවලට යැමට සිදු වී ඇතත්, ප්‍රවාහන පහසුකම් නොමැති නිසා ආපසු රැකියා කල ස්ථානවලට යෑමට නොහැකි බවයි එම මගී ජනතාව කියා සිටියා.

    හැටන් බස් නැවතුම්පොළට අද (27) අලුයම සිට විශාල මගීන් සංඛ්‍යාවක් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ස්ථානවලට යෑමට ලංගම බස් නැවතුම්පොලේ රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

    හැටන් බස් නැවතුම්පොලේ සිට පෞද්ගලික බස් රථ කිහිපයක් පමණක් කොළඹ දක්වා ධාවනය කරන අතර, එම බස් රථ වලද මගීන් විශාල ප්‍රමාණයක් රැදී සිටිම හේතුවෙන් බස් රථවලට ගොඩ වීමට මගීන් පොර කන ආකාරයක්ද දක්නා ලැබුණා.

    කොළඹ දක්වා ධාවනය කිරිමට ප්‍රමාණවත් ලංගම බස් රථ ධාවනයට එක් නොකිරීම සම්බන්ධයෙන් එම ඩිපෝවේ සහකාර ධාවනය කළමණාකාර සමන්ත රත්නායක මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ දීපාවලී උත්සවයට පැමිණි විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැකියා සදහා පිටත්ව ගියද තවත් විශාල පිරිසක් තවත් රැකියා ස්ථානවලට නොයෑමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

    තම ඩිපෝවේ බස් රථ සහ වෙනත් ඩිපෝවලින් හැටන් ලංගම බස් නැවතුම්පොළට පැමිණෙන ලංගම බස් රථවලින් අද(27) දින පෝලිම්වල රැදී සිටින පිරිස යැවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

    පෙර පුව​තඅවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී
    ඊළඟ පුව​ත මන්ත්‍රී ජගත් ගැන පොලිස්පතිගේ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group