Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කලාඔය භාවිත කරන ජනතාවට දැනුම්දීමක්

    කලාඔය භාවිත කරන ජනතාවට දැනුම්දීමක්

    2025-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරියේදී රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව කියා සිටියේ වැව් පෝෂක ප්‍රදේශය්නට ලැබෙන අධික වැසි සහ ඉදිරියේදී ඇති විය හැකි කුණාටු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට නියමිත බවයි.

    එසේම ජලාශයන්හි ජලය ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    අංගමුව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට ලංවෙමින් පවතින බවත් එම නිසා එහි දොරටුද විවෘත කිරීමට සිදුවන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව කලාඔය පහළ ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

    පෙර පුව​තදිළිඳු පවුල් සඳහා ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත
    ඊළඟ පුව​ත ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන විභාගය උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවේ

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group