Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්

    ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්

    2025-10-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ සිපෙට්කෝ ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රීතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහාය ඇතිව අද(27) සිට ආරම්භ කර තිබෙනවා.

    මේ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය අමෙරිකානු තත්ව සහතිකලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලට ගැනීමට හැකියාව ධීවරයන්ට ලැබෙනවා.

    මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කරන ලද අතර ඉදිරියේදී රට පුරා පිහිටුවා ඇති ධීවර වරායන් 25ක් ආශ්‍රීතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

    එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරලා ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වැය කරන බවයි.

    ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාට ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බද ඒ හා ආශ්‍රීතව සිදුවන අයතා ගනුදෙනු වැළැක්වීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

    තවද රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් ලෙස ඉහළ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය වන සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ව සහතික ලබා භාවිතා ඇති බවත් ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් පවසමින් ධීවර ප්‍රජාව මෙන්ම අනෙකුත් යාන වාහන භාවිතා කරන්නන්ද එකී නිෂ්පාදන භාවිත කළ යුතු යැයි තමා උදෙක්ම ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.

    මෙහිදී සාගර ජලජ සම්පත් හා ධීවර කටයුතු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතාද අදහස් දැක්වූවා.

    පෙර පුව​තමිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට
    ඊළඟ පුව​ත කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group