පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව පෙත්සම් 1521ක්
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ලැබී තිබෙන බව වාර්තා වනවා. මෙම කරුණු අනාවරණ…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කන්දකැටිය, වැවතැන්න ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 58 හැවිරිදි වියේ පසු වන කන්දකැටිය…
දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අවදානම්
අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
හලාවත ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 15ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය…
ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට
ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට සුදානම් බව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා කියා සිටියේ සිය ඉල්ලීම් වෙනුවෙන් රජය සාධනීය ප්‍රථිචාර…
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද වසන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය…
මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පුල්ලෙයාර් කෝවිල ජලයෙන් යටවෙයි
මස්කෙළිය , මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ රාත්‍රියේ ඇද හැළුණු අධික වාර්ෂාවත් සමග එම ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරැ පැවසුවේ මස්කෙළිය ඔය පිටාව ගැලීමෙන්…
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන…
වාහන ආනයනයට අවසර දෙන්නැයි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
වාහන ආනයනය කිරීම සදහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති ශාන්ත ගමගේ මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා…
සෞදියෙන් රට ඉදි ටොන් 50 ක පරිත්‍යාගයක් මෙරටට
සෞදි අරාබිය විසින් මෙරටට රට ඉදි ටොන් 50ක් පරිත්‍යාග කර තිබෙනවා. සෞදි රාජ්‍යයේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසිනුයි මෙම රටඉදි තොගය පරිත්‍යාග…
ගුවන් අනතුරු පිළිබද විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්
ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහා ස්වාධීන කණ්ඩායමක් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහායි. අදාළ කණ්ඩායම වෙත…
මෙරට ජනතාවගෙන් අඩක් මුඛ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
දළ වශයෙන් මෙරට ජනතාවගෙන් අඩක් පමණ මුඛ රෝගී තත්ත්වයකින් පීඩා විදින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසුවේ මුඛ පිළිකා හේතුවෙන් බොහෝ…
මහබැංකු අධිපතිගෙන් අනාවරණයක්
රට බංකොලොත්වීමට ප්‍රධාන වශයෙන් කරුණු 02ක් බලපා තිබෙන බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනාවරණය කළා. ඒ අනුව 2020 සහ 2021 වසර වල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































