සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුල ශක්තිමත් විපක්ෂයක් නොමැති
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ශක්තිමත් විපක්ෂයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මේ වන විට…
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමල්ට එන්තරවාසියක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා. මන්ත්‍රීවරයා විසින් මෑතකදී එළිදැක් වූ…
ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය ජනතාවට
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය, බැංකු මගින් ජනතාවට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ලැබේ
වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා…
බැකෝ යන්ත්‍රයකින් විරෝධතාවය දැක් වු පිරිසකට ජල ප්‍රහාරයක්
නුවරඑළිය වාරිමාර්ග නිලධාරින් සහ නුවරඑළිය බොරලන්ද බුලුඇල ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග ගොස් නොසන්සුන්කාරි තත්ත්වයක් හටගත් බව ප්‍රදේශවාසීන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. බොරලන්ද…
ඉන්ධන මිළ ගැන ජනතා අදහස්
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයත් සමඟින් ඉන්ධන පිරවුම්හල් මඟින් නව මිල යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) අලුයම සිට සිදු කෙරුණා. ඒ…
ආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
ආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පොලිසිය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ…
මෙරටට පැමිණි කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කුවේට් ජාතිකයෙකු ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවෙන් මිළදී ගත් වායු රයිෆලයක් ශ්‍රී ලංකා…
වල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ”
ආඬිඅම්බලම , වල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ” ” සවිය ” තරුණ එකමුතුව විසින් ඉදිකර තිබේ . මෙම අනුරුව 06/03 දින සිට 06/09…
වසර 18ක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක්
ගලේවෙල බඹරගස්වැව ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටින එල්,ජි. නිල්මිණි ශිරෝමා සඳමාලි (28) හැවිරිදි ඇය ජීවිතයේ කිසිඳු දවසක කාගෙන් හෝ ඉල්ලා නැති මෙම උදව්ව සමාජයෙන් අයද සිටින…
ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ප්‍රවාහණය කරමින් තිබූ ගංජා කිලෝ 03 ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පූනෑව…
මැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් හමුවේ
යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ පොලිස්…
අතේ සල්ලි නැති නිසා සැමියා බිරිදව වල දාලා
අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි සිය බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































