Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතේ සල්ලි නැති නිසා සැමියා බිරිදව වල දාලා

    අතේ සල්ලි නැති නිසා සැමියා බිරිදව වල දාලා

    2023-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි සිය බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා
    එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා තිබෙනවා.

    මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

    මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ  පණ්ඩුකාභය පුර,විජය පුර පදිංචි අයෙක්.

    මියගිය කාන්තාව සති දෙකකට වරක් තම මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත් මීට දින කිහිපයක සිට ඇය
    නොපැමිණි බවත් පවසා ඇයගේ පවුලේ ඥාතියෙකු විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඒ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.

    එහිදී තොරතුරු ලබා දුන් පවුලේ ඥාතියෙකු ඇය භාවිතා කළ දුරකථන අංකය මේ වන විට වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන බව ද පොලිසියට පවසා තිබෙනවා.

    පරික්ෂණ වලට අනුව වාර්තා වන්නේ  මෙම කාන්තාව එම පුද්ගලයා සමග නිත්‍යානුකූල නොවන විවාහයක් මත අනුරාධපුර ප්‍රදේශයේ එක් නිවසක ජීවත්ව සිට ඇති බවයි.

    එම දුරකතනය හරහා මෙම ස්වාමියා යැයි කියන  පුද්ගලයා මැදවච්චියට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

    ඒ අනුව මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටියදී  පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගත්තා.

    එහිදී කළ මූලික විමර්ෂණ වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බිරිදට අධික රුධිර පීඩනය ඇති බවත් ඇය ඒ සදහා
    බෙහෙත් ගෙනවිත් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලු බවය.

    අතේ මුදල් නොතිබුණු මෙම පුද්ගලයා එදින වරුවකට ආසන්න කාලයක් කුලී වැඩ සිදු කර ලැබුනු මුදලින් පෙෂර් පෙති ගෙන ආ බවද සදහන් කළා.

    අනතුරුව බිරිද කුස්සියේ මිරිස් ගල අසල බිත්තියට හේත්තු වී සිටිණු දැක එම ස්ථානයට ගොස් බිරිදට කතා කලද ඇය කතා කර නොමැති බවත්  ඇය ඒ වන විට මිය ගොස් සිටි බවද ඔහු කියා සිටියා .

    අනතුරුව අතේ මුදල් නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලය වන තුරු සිට ගේ පිටුපස අඩි 04 ක පමණ වලක් කපා එහි වල දමු බවද  සැකකරු තව දුරටත් පාපොච්චාරණය කළා.

    ඒ අනුව එම මරණය ස්වාභාවික මරණයක්ද යන්න පරික්ෂණ පොලීසිය සිදු කරන අතර එහි වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු
    අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට මැදවච්චිය පොලිසිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

     

     

    පෙර පුව​තනුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතැම් සා.‌පෙල විභාග මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරුන්
    ඊළඟ පුව​ත මැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් හමුවේ

    සබැ​ඳි පුවත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group