Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි

    ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි

    2023-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ප්‍රවාහණය කරමින් තිබූ ගංජා කිලෝ 03 ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසනවා.

    මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ,තිරැක්කොවිල් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි පුද්ගලයෙක්

    අද අලුයම 04.30 සිට 08.30 දක්වා පුනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට ක්ෂණික මර්ග බාධක යොදා යාපනය සිට ගමන් ගන්නා මගි බස් රථ පරිකෂා කරීමේ මොහෙයුමක් පූනෑව පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

    පොලිසිය සදහන් කළේ එම පරිකෂාවේදී යාපනය ඩිපෝවට අයත් යාපනය කොලඹ බලා ධාවනය වූ බස් රථයක්  නවත්වා පුද්ගලයින් හා ගමන් මලු පරිකෂා කිරිමේ දි සැකකරැවන්ගේ ගමන් මලු තුල තිබි කැනබිස් සැටායිවා ඵල් නොහොත් ගංජා තිබි හමුවු බවයි.

    මෙම සැකකරුවන් පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කර අනතුරුව මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

     

     

    පෙර පුව​තමැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් හමුවේ
    ඊළඟ පුව​ත වසර 18ක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group