ගෑස් මිල පහතට
අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබෙනවා. ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වෙනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින්…

විදෙස් ධුත මණ්ඩල ප්‍රධානීන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස මෙරට විදෙස් තානාපතිවරුන් ඇතුළු ධුත මණ්ඩල ප්‍රධානීන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, මෙරට රාජතාන්ත්‍රික කටයුතුවල 75 වන සංවත්සරය වෙනුවෙන්…
නව කම්කරු නීති වෙනස් වෙයි
නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර…
වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගීන්ට දෙන දීමනාව දිගටම
වැඩිහිටි පුරවැසියන්, ආබාධිතයින් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් සදහා නව නිර්නායකයක් හඳුන්වා දෙන තෙක් දැනට පවතින දීමනා ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
පාර්ලිමේන්තු කාරක සභාවට නිලධාරීන් ගෙන්වීමට උපදෙස් මාලාවක්
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා, රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බව ජනාධිපති ලේකම්…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් තබමින්…
ටැක්ටර් රථයකින් ගමන් කළ පිරිසකට පහර දීමක්
ටැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සදහන්…
මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් මෙරටට
මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සිය කැමැත්ත පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නෙදර්ලන්ත රජය විසින්…
වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මාතර සිට පැමණි දුම්රියක් කොළඹ කොටුම දුම්රිය ස්ථානය ආසන්නයේදී…
නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති
නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති ගෙන එන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති…
රත්නපුර රෝහලට වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක්
රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයක් සමග වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළදපොල පොලී අනුපාත…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
දුෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත වේ
දුෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම එළඹෙන 19 වනදා දක්වා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැව් දෙකක් ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු මධ්‍යම බලකායේ හමුදාවන් විසින් ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නැව්තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා නිලධාරීන් කිසිවෙකුටත්…
ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































