බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
දෙවුන්දරට දකුණින් වූ මුහුදු කලාපයේදී නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට ගෙනැවිත් තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී සිදු කරන ලද පරීක්ෂාවලදී හෙළිව…

පාර්ලිමේන්තුව අදත් රැස්වුණා
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද දිනයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙනවා. මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා වූ පමණින් පියා…
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවට
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුව සදහා අනුයුක්ත කර තිබෙනවා. එම නවක වෛද්‍යවරුන් ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63ක් සදහා…
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමක්
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම…
සිසුවෙකුට පහරදුන් සිසුන් 06ක් අත්අඩංගුවට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට අමානුෂිකව පහරදීමේ සිද්ධියට සැකපිට සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව…
කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 128ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කේරල…
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ජේමජයන්ත් මහතා පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ නාරහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී…
සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු
අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින්…
ෂෙල් සමාගම සමග ශ්‍රී ලංකාව තෙල් ගිවිසුමක් අත්සන් කළා
ශ්‍රී ලංකා රජය, ආර්.එම්. පාර්ක්ස් කෝපර්රේෂන් සහ ෂෙල් සමාගම සමග එක්ව ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සදහා දිගු කාලීන ගිවිසුමකට ජනාධිපති…
රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවති
වර්තමානයේදී රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. නමුත් ඒ සඳහා විපක්ෂයෙන් හිමිවන සහය…
තේ දළු කිලෝවක මිල පහළට
තේ දළු කිලෝවක මිල සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා. මීට පෙර රුපියල් 400 කට පමණ අලෙවි වූ අමු තේ දළු කිලෝවක්…
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය එ්කක කඩිනමින් ස්ථාපිත කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුුුණා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල…
සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්
2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි. විභාග කොමසාරිස් ජනරාල්…
සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය
සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































