රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් අද සිට දිවයින පුරා ආරම්භ වනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමණු බවයි. ”පුනරුදයේ…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්…
දයාසිරි ජයසේකරගේ පුත්‍රයා බම්බලපිටියේ දී කොල්ලකයි
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර මහතාට පෙරේදා සවස පුද්ගලයකු පිහියක්…
වනඅලි ප්‍රහාරයකින් හිමිනමක් අපවත් වේ
සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සුංගාවිල සෝමාවතිය මාර්ගයේදී. ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක…
ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට්…
රජයේ රෝහල්වල සී ටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීයයි
සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුඵ පරීක්ෂණ රැසක් සිදු කිරීමට අදාළ යන්ත්රයන් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා. රජයේ විකිරණ විද්‍යා…
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක්
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම මුදල බිම් සකස් කිරීම සදහා ලබා…
අස්වැසුම සුබසාධන ප්රතිලාභ නාමලේඛනය අද සිට ප්‍රසිද්ධියට
අස්වැසුම සුබසාධන ප්රතිලාභ නාමලේඛනය අද දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි . මේ අතර සමාජ සේවා වනිතා…
ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූණේ තමන් සිටි කාලයේ
තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. කොළඹ පැවති…
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැත
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි. මේ…
පාකිස්ථානයේ කොටස් වෙළඳපොල ඉහළට
පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූලය අරමුදල අතර මාස 8 ක් පුරා පැවති සාකච්ඡා අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අනුමත වී තිබෙනවා. ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
තද සුළං සහ මුහුද රඵ වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව සදහන්. මේ අතර…
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් පහළට
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ගෑස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100 ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල රැදී සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 500 ක් පමණ යොදවා තිබෙනවා. ප්‍රංශයේ කලාප 75 කට ලැව්ගිනි සම්බන්ධයෙන්…
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































