ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

පංච පුද්ගල කමිටුව අද පේරාදෙණිය රෝහලට
චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි . සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
බඩඉරිගු සඳහා පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉවතට
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයේදී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර තිබෙනවා. මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය…
ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ යලි ආනයනයට
ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී යලි ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති කාර්ය…
රනිල් ජනපති වෙලා 20 වෙනිදාට වසරයි
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම…
සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක්…
හුනුගල් කඩන කන්දකින් පහළට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
දිගන, ගෝනවල ප්‍රදේශයේ හුනුගල් කඩන කන්දකින් පහළට වැටී අවුරුදු 13 ක් වයසැති දරුවකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ දිගන පහළ, ගල්ගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වීසුරු වීරරත්න…
නෙදර්ලන්ත ආචාර්යවරයකුගෙන් ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ උපකාරී නොවන බව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන හොවාඩ් නිකලස් පවසා…
විෂ ‘ලොඩියා’ නැගෙනහිරින් දකුණට
නැගෙනහිර මුහුදු තීරයේ පැතිර ඇති ‘ලොඩියා’ නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. එහි…
පළාත් කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර…
යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීයෙක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු…
අද සිට බණ්ඩි පොහොර මිල පහළට
අද සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මතුව නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වු අතර…
කොළඹට ජල කප්පාදුවක්
අද (15) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මාලිගාකන්ද…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
දකුණු සවුදි අරාබියේ පිහිටි ෂාරුරා හමුදා කඳවුර වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සදහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයට එරෙහි ප්‍රහාර මෙහෙයවන අණදෙන මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කර ඇති බවයි.
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම්
යුද්ධයෙන් යුක්රේන සෙබළුන් දහතුන් දහසක් මියයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































