විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
ගොවි ජනතාවටත් ඉදිරියේදී QR කේතයක්
ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී QR කේතයක් හදුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව නව QR කේතය මගින් ගොවීන්ට පොහොර ලබා ගැනීමට අවස්ථාව…
ලෝක වෙළදපොලේ කෝපි ඉල්ලුම ඉහළට
ලෝක වෙළෙදපොළ තුළ කෝපි සදහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි වැවිලි කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන මහතා පවසනවා. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගෝමර වතුයායේ…
හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට
හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්…
බේරුවල මුහුදේ භූ කම්පනයක්
බේරුවලට ආසන්න මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙනවා. අද පස්වරු 1 ට පමණ හටගෙන තිබු මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ එකක 3.7ක් ලෙස සටහන් වුණා. සුනාමි…
මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි
අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සදහා මැයි මස 22 වන දා දක්වා කල්…
තිරසර සංවර්ධන ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය ශෙහාන් සේමසිංහට
තිරසර සංවර්ධනය සඳහා වූ 10 වැනි ආසියා ශාන්තිකර සංසදයේ උප සභාපති ධුරය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට හිමිව තිබෙනවා. මේ දිනවල තායිලන්තයේ බැංකොක් නුවර…
පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම පිළිබඳ අවධානය
ඉන්ධන මිල අඩු වීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා…
ව්‍යාජ වෙබ් අඩවියක් හරහා විසා නිකුත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට
ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර විසා නිකුත් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ඉන්දීය වීසා ආයතනයේ අනු ශාඛාවක් මහනුවර පොලිස් වසමේ…
රත්තරන් මිල නැවතත් ඉහළට
මෙරට රත්තරන් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇති බව වෙළදපොල දත්ත වාර්තා පවසනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළදපොලේ කැරට් 22 ක රන්…
රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් ලිපිය අද ජනපතිට
රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් ලිපිය අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන බව වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව බදු ගැටලුවට විසදුම්…
විශ්වවිද්‍යාල සිසුන්ට පහර දුන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බලංගොඩ ප්‍රදේශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධි රැස්වීමක…
මාතර ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මාතර, මිදිගම, බැබිල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති අතර,…
නීති විරෝධීව ගෙන්වන ලද දුම්වැටි සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීය මෙරටට ගෙන්ව ලද දුම්වැටි 43,000ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීම ගෙන්වන ලද දුම්වැටි 220ක් සමග පළමු පුද්ගලයා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































