විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
සංශෝධිත මිල ගණන් බස් රථ තුළ ප්‍රදර්ශනය කළ යුතුයි
ඉන්ධන මිල අඩු වීමත් සමග සිදු කරන ලද බස්ගාස්තු සංශෝධිත මිල ගණන් ලංගම සහ සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථ තුළ මගීන්ගේ පහසුව සදහා ප්‍රදර්ශනය…
රංජිත් අසෝකට නව ලේකම් ධුරයක්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පත් කර තිබෙනවා. එම පත් කිරීමට…
ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන්
ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා. එහි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවටයි ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ.…
අධි උද්දමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි
අධි උද්දමන රටවල් ලැයිස්තෙුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා. ඒ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන ලද…
වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද
වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. ඒ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබද සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තිය සමිති…
බිත්තර ආනයනයෙන් වෙළදපොළ බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්වෙයි
බිත්තර ආනයනයෙන් මෙරට වෙළදපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඇන්ටන් නිශාන්ත මහතා…
මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට ලිපියක්
ඉන්ධන මිල අඩු කිරීම මගින් විදුලිබිල පහත දැමීම සම්බන්ධව යෝජනාවලියක් කඩිනමින් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන මිල…
ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ඊච්චලන්පත්තුව – ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වියේ පසුවන…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම…
40 000 කට අධික පිරිසකගේ ජල සබදතා විසන්ධි වෙයි
මාස කිහිපයක සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40 000 කට අධික සංඛ්‍යාවකගේ ජල සබදතා විසන්ධි කිරීමට සිදු ව ඇති ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
අධිවේගයේ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු රෝහල්ගත කෙරේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01යි එක ආර් කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු…
පොලිස්පතිට සේවා දිගුවක් ලබා දීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීම පිළිබද තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබෙනවා. ඒ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































