විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
බෝම්බයක් පුපුරුවා මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කල වරදකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා. මෙලෙස ජීවිතාන්තය දක්වා…
ත්‍රීරෝද රථ ගාස්තු ද අඩු කිරීමට තීරණය කරයි
ඉන්ධන මිල පහල දැමීමට සමගාමිව ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයෙන් නිවේදනයක්
ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා අඩු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව සාගල රත්නායක කියයි
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසදීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. ඔහු සදහන් කළේ රටේ මූල්‍ය තත්වය…
හිටපු කතානායකවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට
හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි. දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 යේ…
නිමි තේ කිලෝවකට ලැබෙන මුදල රුපියල් 200 කින් පහළට
රුපියලේ අගය ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා. පසුගිය මාස කිහිපය තුළ…
මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනය තුළින් ඉදිරි ආර්ථික සංවර්ධනය සදහා වූ යහපත් ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පොලිසියේ ඉහළ නිළධාරින් පිරිසකට ස්ථාන මාරු
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු වීම ලබා දී ඇති බව වර්තා වනවා. වයඹ…
බස් ගාස්තු හෙට සිට පහළට
ඉන්ධන මිල සංශෝධනයක් සමග බස් ගාස්තු ද හෙට සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහළ යන…
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්…
හරක් කටාගේ සමීපතමයකු අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයකු ලෙස සැලකෙන පැලෑන පොඩි නුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12 ට සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති විශේෂ…
අල්ලස් නඩුවෙන් සජින් වාස් නිදහස් කරන ලෙස නියෝගයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ අල්ලස් නඩුවෙන් ඔහුව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මිහින් ලංකා ආයතනයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































