Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තංගල්ලේ මත්ද්‍රව්‍ය බෝට්ටුවේ තොරතුරු රැසක් හෙලි වෙයි

    තංගල්ලේ මත්ද්‍රව්‍ය බෝට්ටුවේ තොරතුරු රැසක් හෙලි වෙයි

    2025-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් කරුණු රැසක් හෙළි වී තිබෙනවා
    මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණ කරගැනීමටයි පොලීසියට හැකිව ඇත්තේ.
    හලාවතින් මුහුදු ගොස් ඇති එම ධීවරයින් අතර, මාතර ගන්දර ප්‍රදේශයේ ධීවරයෙකු ද සිටි තිබෙනවා.
    ඔවුන් පොලීසියට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන බෝට්ටුවකින් තමන්ට ලබාදුන් බවයි.
    එමෙන්ම ‘අයියා‘ ලෙසින් හඳුන්වන සමගි ජන බලවේගයෙන් පන්නල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙක් ඔවුන්ට ලක්ෂ 25ක මුදලක් ද මේ සදහා ලබා දී තිබුණා.
    තවද ඔහු බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් පහසුකම් ලබාදුන් බවත් ධීවරයින් පාපෝච්ඡාරණය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ..
    කෙසේ නමුත් එම පුද්ගලයාද මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට පතිව තිබෙනවා.
    ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහා ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේගය විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
    පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැති පුද්ගලයාට අයත් බවයි.
    මෙම යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සොයාගැනීමට හැකි ව තිබුණා.
    ඊට අමතරව එහි ගිනිඅවි 2ක් සහ ඊට භාවිතකරන මැගසින් 02ක්ද එහි තිබී සොයාගනු ලැබුවා.

    පෙර පුව​තපාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
    ඊළඟ පුව​ත නායයාමේ අිනතුරු ඇගවීම් යාවත්කාලීන කෙරේ

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group