කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසැණ පුවත්
හෙට පැය අට හමාරක ජල කප්පාදුවක්
හෙට දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ…
චමෝදිට දුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවතට
පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 21 හැවිරිදි චමෝදි සංදීපනී…
හාමුදුරුවරු නැති පන්සල් 84 ක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට…
අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට
කොළඹ වරාය නගර සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා. මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීමට මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අද…
ඩේලි නිව්ස් නියෝජ්‍ය කතෘ අභාවප්‍රාප්ත වේ
ඩේලි නිව්ස් නියෝජ්්ය කතෘ ගැරී ගානියර් ඉකුත් සිකුරාදා (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කතෘ ගැරී ගානියර් මිය ගියේ…
කොළඹ, කන්කසන්තුරේ දුම්රිය ගමන් යළි ඇරඹේ
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද යළි ආරම්භ කෙරුණා. ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස…
කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් නීතියේ රැහැනට
මහනුවර නගරයේ සිදුකළ හදිසි වැටලීමකින් පසු මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගැනීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය 14…
ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්
ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසිනුයි අදාල කැබිනට් පත්‍රිකාව…
මුජිබර් රහුමාන් යලි මන්ත්‍රී ධුරය ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා පළාත් පාලන මැතිවරණයට තරග කිරීම…
ගජමුතු සමඟ පුද්ගලයෙකු කොටු
අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක්…
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම ගැන විමර්ශනයට කමිටුවක්
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…
බසයක් පෙරෙළෙයි
කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ. බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස පෙරළීගොස් ඇත. දෙමෝදර ප්‍රදේශයේදී මෙම…
හිටපු පොලිස්පතිට යළිත් මාස 3 ක සේවා දිගුවක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර අද රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය සදහන් කර තිබුණේ, අමෙරිකානු ජනාධිපති යනු ධවල මන්ධිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරු නොවන බවයි. ධවල මන්ධිරයේ නැගෙනහිර කොටසේ ඉදි කිරීමට සැළසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාව සදහා…
සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකුට බරපතල තුවාල
ට්විටර් සමාගම ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැසුණු දොර අරියි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































