Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් නීතියේ රැහැනට

    කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් නීතියේ රැහැනට

    - කමල් සුරවීර මහනුවර
    2023-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර නගරයේ සිදුකළ හදිසි වැටලීමකින් පසු මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගැනීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය 14 දින කටයුතු කොට තිබුුණා.

    මහජනතාවගෙන් ලද පැමිණිලි වලට අනුව එම හදිසි වැටලීම සිදුකොට ඇති අතර මෙහිදී දළදා වීදියේ රස කැවිලි වෙළඳසැලක සිදුකළ පරීක්ෂා කිරීමකදී කල් ඉකුත් වූ ඒත් කල් ඉකුත්වූ දින මකා දමා ඒ වෙනුවට ව්‍යාජ කල් ඉකුත් වන දින සඳහන් කොට තිබූ චොකලට් සහ රස කැවිලි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

    වැටලීමට සහභාගීවූ මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා සඳහන් කළේ කිසිසේත්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම චොක්ලට් හා රසකැවිලි බහුතරයක් විදෙස් රටවල නිෂ්පාදනය කළ ඒවා බවය. ඇතැම් වෙළදහල්වල තිබී ටිනර් බෝතල් හමුවූ බවත් මෙම ටිනර් උපයෝගී කොට චොක්ලට් හා රසකැවිලිවල කල් ඉකුත් වූ දින මකා දමා ඇති බවට සැක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ඇතැම් නිෂ්පාදන වල නිෂ්පාදිත හෝ කල් ඉකුත් වන දින සඳහන් නොතිබූ බවත් අත්අඩංගුවට ගත් බොහෝ ආහාර කිසිසේත්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයට  කරුණු වාර්තා කොට නඩු පවරන බවත් හෙතෙම සඳහන් කළා.

     

     

    පෙර පුව​තජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්
    ඊළඟ පුව​ත කොළඹ, කන්කසන්තුරේ දුම්රිය ගමන් යළි ඇරඹේ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group