ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

රටේ බංකොලොත්භාවය සෙවීමට විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා ප්‍රධානින් කැඳවයි
රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සියලු විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යන අංශවල ප්‍රධානින් අද කැඳවා තිබෙනවා. කාරක සභාවේ…
තලවාකැලේ කඳු මුදුනෙන් කාන්තා මළසිරුරක් හමු වෙයි
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී ඊයේ හමු වූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුඵල් විමර්ශන ක්‍රියාත්මකයි. එම කඳුමුදුනේ කඳවුරු බැදීමට ගිය පිරිසක් විසින්…
සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තිය සමිති හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සෞඛ්‍ය…
රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක්
රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක නිරත වනවා. රජයේ මිනින්දෝරු සංගමයේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසුවේ මැනුම් වැඩපිළිවෙල පෞද්ගලික අංශයට පැවරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත් කෙරෙන…
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කිලිනොච්චිය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික…
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන්…
සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව හෙට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්…
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ…
ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරනවා
කුමන මැතිවරණයක් පැවැත්වුවද ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සදහන් කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය විශාල ජන්ද…
මාස 07 තුළ මෙරටට පැමිණි සංචාරකයන් හත් ලක්ෂ 63,000 ඉක්මවයි
මෙම වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් හත් ලක්ෂ 63,000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන…
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම ගැන සී. අයි. ඩී යෙනුත් විමර්ශනයක්
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
දකුණු සවුදි අරාබියේ පිහිටි ෂාරුරා හමුදා කඳවුර වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සදහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයට එරෙහි ප්‍රහාර මෙහෙයවන අණදෙන මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කර ඇති බවයි.
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
2023 වසර උදාවේ ගමන් ඇරඹු ගුවන් යානයක් 2022 දී ගොඩබායි
බුදු දහම – ලොව හොඳම ආගම ලෙස නම් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































