මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

ලෝකයේ නපුරුම කුරුල්ලන් ලංකාවට
ශ්‍රී ලංකාව සමග පවතින සතුන් හුවමාරු කරගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට ලබාදීමට තායිලන්ත රජය කටයුතු…
ට්විටර් වලට අභියෝග කරමින් සකර්බර්ග්ගේ නව ඇප් එක
ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කරන ත්රෙඩ්ස් (Threads) යෙදුම එළිදක්වා තිබෙනවා. එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන…
යාපනය ප්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 65 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපතේ සහ අරියාලෛ ප්‍රදේශයන්හී 2023 ජුලි මස 04 සහ 05 දිනයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කයිට්ස් අල්ලප්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ…
ඇසළ පෙරහැරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 5000ක්
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර එළඹෙන අගෝස්තු මස 21 වැනිදා වීථි…
ශ්‍රී ලංකා රුපියල ඉහළට
ගෙවුම් ශේෂ තත්ත්වයන්හි වැඩි දියුණු කිරීම් හමුවේ තවදුරටත් ආනයන ලිහිල් කිරීම් ඉක්මනින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම වැඩි දියුණු වූ විදේශ…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් රැස්වේ
පාර්ලිමේන්තුව අද දිනයේදීත් කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා. අද දිනයේදිත් පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ…
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයෙන් උත්සහයක්
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයේ උත්සහයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට ණය ප්‍රතිව්‍යූහගතකිරීමෙන්…
රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට
යාපනය,පලෙයි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කැබ් රථයක් පාපැදික ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින්…
මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැහැ
ආන්දෝලනයට තුඩු දුන් මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ඊයේ දින මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය…
බෞද්ධ උත්සවයන්ට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවමයි
බෞද්ධ උත්සව වලට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවම බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක හිමියන් පවසනවා. රටේ පවතින සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් ඉදිරියට පවත්වාගෙන…
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු නාගලගම්වීදිය ඔස්සේ…
ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම අදින් අවසන්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
පාසල් නොයන ළමුන් පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්න
පාසල් නොයන ළමුන් හදුනාගෙන ඒ පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙස කෝපා කමිටුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධ වී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































