Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    2026-07-15

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    2026-07-15

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි
    • බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැහැ

    මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැහැ

    -තායිලන්ත පරිසර අමාත්‍යවරයා
    2023-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආන්දෝලනයට තුඩු දුන් මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ඊයේ දින මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.

    එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක පැවතීමත්, එම සත්වයා රැකබලා ගැනීම නිසි ලෙස ඉටු නොකිරීම පිළිබදවත් ඔහු කණගාටුව පළ කර තිබෙනවා.

    මේ අතර තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තායිලන්ත රජයේ අවදානය යොමුව තිබෙනවා.

    එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්තවය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පශූ වෛද්‍යවරු ඇතුඵ කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවටයි තායිලන්ත මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

     

    පෙර පුව​තබෞද්ධ උත්සවයන්ට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවමයි
    ඊළඟ පුව​ත රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    2026-07-15

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    2026-07-15

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group