ගතවූ පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වෙයි
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇති…

රජයේ බදු ආදායම 93% කින් ඉහළ ගොසින්
රජයේ බදු ආදායම වසරේ මුල් මාස 6 තුළ සියයට 93 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ රුපියල් බිලියන 361…
විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතී
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද සිට සිය`ඵ පක්ෂ දැනුවත් කරන බව සමගි ජනබලවේගය පවසනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු…
අපි විරෝධය පළ කරනවා
ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහිදි එම කමිටුවේ සංයුතිය…
ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා…
දුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා
දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…
මුල්‍ය වංචාවකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස…
ත්‍රෛලෝකවිජය පත්‍ර පැල 8,800ක්
තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ වැටලීමකදීයි. සැකකරුවන් වයස අවුරුදු 22ත්…
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරන ගොවීන්ට 75% ක සහනාධාරයක්
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරමින් වී වගාවේ නිරත වන ගොවීන් සදහා සියයට 75 ක සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා…
ගැබිණි මව්වරුන්ට අනිවාර්යය වූ එන්නත
සරම්ප වැළදීම පාලන කිරීම සදහා ලබා දෙන එන්නත ගර්භණී මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද…
ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි
අද (17) සිට විශේෂ විරෝධතා මාලාවක් අරඹන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින්. සමස්ත ලංකා හෙද සංගමයේ…
ඔන්ලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මසක දී 30,000කට ආසන්න පිරිසක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
සා. පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් සිසුන්ට නව අවස්ථාවක්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් වෘත්තිය පුහුණු පාඨමාලාවක් පාසල තුළදී ම හැදෑරීමට සිසුන් හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36 ක විශිෂ්ට ජයක් ලබා…
පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව ‘ශූරතා මුදු‘ පිරිනැමීමට ලෝක…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය ඊයේ…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා…
වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
වියට්නාමයේ උතුරු දෙසින් පිහිටි ‘ලායි චාවු‘ ප්‍රදේශයේ ඇති කඳුකර ගම්මානයක් හරහා හදිසි ගංවතුරක් ගලා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































