ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු රුපියල් මිලියන 450 ක මුල්‍ය ප්‍රදානයක් මෙරටට ලැබේ
ඉන්දියානු රුපියල් මිලියන 450 ක මුල්‍ය ප්‍රදානයක් මෙරටට ලැබී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඩිජිටල් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවෙන් මෙම…
ආහාර අර්බුදයකට මුහුණු දීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
රටතුළ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට රජය සුදානම් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආහාර අර්බුදයක් මතුවුවහොත් ඊට…
වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය අද රාත්‍රියේ ගමන් අරඹයි
ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10…
භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක්
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු…
විකිරණවේදීන් රට හැර යාම අදාළ ක්ෂේත්රයට දැඩි හානියක්
විකීරණ විද්‍යා තාක්ෂණවේදීන් මේ වන විට 1100 කට අධික පිරිසක් සේවයේ සිටිය යුතු වුවද මේ වන විට සේවය සපයනු ලබන්නේ 600 ක පමණ සීමිත සේවකයින්…
සමෘද්ධිලාභින්ට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලැබිය යුතුයි
සමෘද්ධිලාභින්ට හට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලබා දිය යුතු බව සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා පවසනවා. මේ පිළිබදව රජය විසින්…
කඳාන – පියෝ මාවතේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා. අද උදෑසන හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති…
ලබන වසරේ සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝගිකයින්
බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ…
ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නෑ
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ අගයක…
මුජිබර් සහ කාවින්දට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එරෙහිව මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස…
රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා . පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස…
සෘණ ධන වෙන හැටි මහ බැංකුවෙන් පුරෝකථනයක්
මෙම වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය සෘණ අගයක් ගත්තද තුන්වන සහ හතරවන කාර්තුවලදී එය ධන අගයක් ගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…
ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් යවන්න බෑ
මහජන ආරක්ෂාව සඳහා ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම්…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලිය අද සිට ආරම්භ වනවා . මෙම තරගය උතුරු ඔස්ට්‍රේලියාවේ…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි…
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
කොංගෝ රාජ්‍යයේ හටගෙන ඇති ඉබෝලා වසංගතය, ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසංගතය හේතුවෙන් මරණ 2,000 කට වඩා සිදුව ඇති බවයි. රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් විවිධ පියවරයන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි වාර්තා…
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
නිව්යෝර්ක් හිම මරණ 37 දක්වා ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…







































