තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

පළාත් පාළන මැතිවරණය කල් යයි
මාර්තු මස 9 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන්…
විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය යලි දීර්ග කර තිබෙනවා. මාර්තු මස 01 වනදා දක්වා එය දීර්ඝ කරන ලෙස…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසිට ඇප
පුනරුත්ථාපන අමාත්‍යාංශයට, නෙදර්ලන්තය විසින් භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී…
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙනවා. ඒ US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය…
ශෂී වීරවංශගෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ…
ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 56,000 ක් වෙන් කරයි
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා…
මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ අදහස්
මැතිවරණ රාජකාරි සදහා රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් 7000කට වැඩි පිරිසක් නාම යෝජනා භාර දී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා හෙට දිවයිනට
ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා සංචාරයක් සදහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තෙක් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා…
වාහන අමතර කොටස්වල මිල ඉහළට
වෙළදපොලේ වාහන අමතර කොටස්වල මිල සියයට තුන්සීයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති…
වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අධිකරණයට
අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අද කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ විදේශික…
ඖෂධ හිඟය පිළිබඳ මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට තීරණය කර තිබෙනවා. වෛද්‍ය හා…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඒ කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායම…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය පිරිස අතර වැඩි දෙනෙක් සිසුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. අනතුරට හේතුය මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරය යළිත් උණුසුම්
නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…