හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින්…

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, අද සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන්…

වන්දනාකරුවන් රැගත් බස්රථයක් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අඩි 225ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ…

සියලු පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අද යළි විවෘත කෙරේ 3 වන වාරය අවසන් වන්නේ ලබන මස 24 වැනිදායි. 2023 වසරට…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව…

යාචකයන් රඳවා තබන රජයේ රිදියගම නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 කුට පමණක් බව වර්තවනවා. එම නිවාසයේ අධිකාරි චාන්දනී සිරිවර්ධන මහත්මිය සඳහන් කලේ…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය…

වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණිල්…

ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා . විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර…

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද රාත්‍රී 7 ට නිවසේ සියලු විදුලි පහන් නිවා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . මහජන…

නුවරඑළිය සිට කප්පටිපොල සහ වැලිමඩ දක්වා ඉන්දන ප්‍රවාහනය කල බව්සර් රථයක් නුවරඑළිය හග්ගල මහා වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පන ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා. අනතුර…

පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ විදුලි උත්පාදක යන්ත්‍රවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. සමනල ජල විදුලි බලාගාරයෙන් මොගාවොට් 75ක විදුලි…

ජලය නොමැති වීමෙන් වැලිඔය ගොවි ජනතාව දැඩි දුරක්ෂරතාවන්ට මුහුණදී සිටිනවා. ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් අක්කර 150 ට වැඩි සෝයා වගාව සම්පුර්ණයෙන්ම විනාශ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…

යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…

ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…