කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ වැටලීමකදීයි. ඔවුන් විසින් එම ස්ථානයේදී බන්ධනාගාරයට පාර්සල් 02ක් විසි කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සැකකරුවන්…

අරගලකරුවන්ගෙන් ගෝල්ෆේස් පිටියට විශාල අලාභයක්
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළට
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ…
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක්
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ…
බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක්
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක්…
ටිරාන් සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.…
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක්
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද…
වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක්
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ…
පාර්ලිමේන්තුව අදත් රැස් වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා…
රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන අරමුණු කරා යාමට නම් රජ්‍ය නිලධාරින් ඇතුඵව සියලු දෙනා එක්ව ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය…
අන්තරේට අධිකරණ නියෝගයක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින්…
පිරමීඩ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙ අලුත්ම දැනුම් දීම
සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලද වංචාකරුවන් පිළිබද…
මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් මෙලෙස…
එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින්ට නව ප්‍රතිකාර ක්‍රමයක්
එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සදහා ප්‍රෙප් නමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර අද රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය ලබන ‘මෙහර්‘ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා…
ඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ඇෆ්ගනිස්තානයේ පිපිරීමකින් දස දෙනෙකු ජිවිතක්ෂයට
බැලැස්ටික් මිසයිලයකින්, උතුරු කොරියාව නව වසර සමරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































