ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට විපක්ෂය සහභාගි නොවීමේ තීරණයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්…
ජනපති එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වේ
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී එම කටයුතු සාධාරණ ලෙස සිදු කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති…
කාර්යාල දුම්රිය 4 ක් අදත් අවලංගු කරයි
අද පෙරවරුවේදී ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර තිබෙනවා. දුම්රිය රියදුරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සදහන් කළේ අද පෙරවරුවේදී කාර්යාල…
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු…
මීගමුව දැරියක් අතුරුදයන් – දැක්කොත් කියන්න
මීගමුව පොලිස් වසමේ ලියනගේමුමුල්ල, සීදූව ප්‍රදේශයේ අවුරුදු 17 ක දැරියක් 2023.06.17 දින සිට අතුරුදහන්වී ඇති බව දැරියගේ පියා විසින් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක්…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරය
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා. කාම්බෝජයේ පැවැත්වෙන විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර ලෝක නායකත්ව…
විදේශ විනිමය ප්‍රේෂණය සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරයි
මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කර තිබෙනවා. 2020 වසරේදී මෙම සීමාකිරීම් සහ අත්හිටුවීම් පැනවීමට පියවර ගනු ලැබුවේ…
හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්
තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
පොලිස්පති අධිකරණයේදී සමාව අයදියි
කංසා සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව…
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවසන ආකාරයේ අර්බුධයක් නෑ
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවසන ආකාරයේ අර්බුධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසනවා . එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදියකු…
ආගමික ස්ථාන වල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදු කිරීමට තීරණයක්
වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සියලුම ආගමික ස්ථාන වල සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික…
අදත් දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි
අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස…
සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණයක්
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබෙනවා. වෙළඳාම, බලශක්තිය, තාක්ෂණය සහ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දු – ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා. නරේන්ද්‍ර මෝදි රටවල් 3ක සිදු කරන සංචාරයේ දෙවැනි අදියර සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට මෙලෙස පැමිණ තිබුණා.
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
ලෝක තෙල් මිල යළිත් ඉහළට
චීන ජනපතිට එරෙහිව මහජන විරෝධතා
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































