ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා.
පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් හෙළිදරව් වී ඇත්තේ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින වටපිටාවක් තුළ මෙම මූල්‍ය වර්ෂය තුළ දී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.6 කින් වර්ධනය වී ඇති බවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













