Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ විනිමය ප්‍රේෂණය සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරයි

    විදේශ විනිමය ප්‍රේෂණය සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරයි

    2023-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කර තිබෙනවා.

    2020 වසරේදී මෙම සීමාකිරීම් සහ අත්හිටුවීම් පැනවීමට පියවර ගනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගැනීමට සහ රට තුළ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහායි.

    කෙසේ වෙතත් විදේශ විනිමය වෙළදපළ තුළ අපේක්ෂිත සංවර්ධනයක් සැලකිල්ලට ගනිමින් ගනුදෙනු කිරීමට ලිහිල් කර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

    මීට පෙර නිකුත් කරන ලද නියමය යටතේ සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කීමේදී යටත් කර තිබූ සීමාව වුනේ ඩොලර් 30,000 ක් පමණයි.

    කෙසේ වෙතත් නව නියමය යටතේ එය ඩොලර් 50,000 ක උපරිමය දක්වා ඉහළ නංවා තිබෙනවා.

     

    Eases restrictions on remittance of foreign exchange
    පෙර පුව​තහදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්
    ඊළඟ පුව​ත හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරය

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group