මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකල බවයි මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම්…

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට
2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත…
නුවරඑළිය දිස්ත්‍රික්කයට නව ජල බවුසරයක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්, දිස්ත්‍රික් පලාත් පාලන ආයතන වෙත නව ජල බවුසරක් ප්‍රදානය කිරීමේ වැඩ සටහන පෙරේදා (16) දා නුවරඑළිය…
පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය
ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන්…
සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර අද සිට
අද දින සිට පුරා දින 4 ක කාලයක් දක්වා සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීම සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඉන්…
පාසලෙන් දරුවන්ට දෙන ක්‍රියාකාරකම් කරන්නේ දෙමව්පියන්
පාසලෙන් දරුවන් හට ලබා දෙන ලද ක්‍රියාකාරකම් සිදු කරන්නේ දරුවන් නොව දෙමව්පියන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මෙම කරුණ ප්‍රායෝගික නොවීම හේතුවෙන් නව…
චීනයෙන් ශ්‍රී ලංකාවට උපකාර
මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා පවසනවා. කුන්මිංහි 07 වන චීන…
සෙනසුරාදා ජල කප්පාදුවක්
එළඹෙන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා .…
ගැබ්ගෙල පිලිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා
2030 වසර වන විට ගැබ්ගෙල පිලිකා හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.…
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නැහැ
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග කොළඹ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන්…
ජලාශ වල ජල මට්ටම පහළට
වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා. ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති…
ගුවන් යානයක් පහත් කිරීමෙන් නිවාසවලට හානි වීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක්
ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය විමර්ශනය…
සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් හෙට සිට
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන…
වී අලෙවි මණ්ඩලයේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක්
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
ඉරානය සමග සාකච්ඡා ලබන සඳුදා ඇරඹෙන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, එම ගිවිසුම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් තමන් නියම නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා. ගිවිසුමක් ඇති කර ගැනීම තම ප්‍රමුඛ අරමුණ බවත්,…
ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
මෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයි
ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් බිලියන 03 ක යුද ආධාර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































